අද ඔබ, දැකුම්කළුයි, පිරිසිදුයි, පිළිවෙළයි,ස්තූතියි කැඩපත ඔබට… සන්නාලියටත්, සපතේරුවාටත්, කරණවෑමියාටත්, පියරු වෙළෙන්දාටත්,ඔබ ස්තූති කළ යුතුයි… එපමණද අනගි, නැත… නැත…දෑස්, දෙකන් තදින් වසාවිමසන්න…
එස්. පී. කංකානම්ගේ – බ්‍රැන්ඩික්ස් මීරිගමආයතනය