දයාබර මවුනි

දයාබර මවුනි

පින්බර උදෑසන
පිබිදී කුසුම් මෙන්
දෙවැට දිගේ ඇදී
නුඹේ තුරුළට අවුත්
ගෙවයි හිරු අවරට
යනතෙක්ම ….
ජීවිතේ ගෙවන්නට අර්ථවත්ව
සිනාසෙන්නට දුකේදී පවා
ප්‍රගුණ කෙරුමට ඉවසුම
සුවහසක් බැඳීම් ඇතිකර
එක්සත් කරමින්
හොවා සිටියේ නුඹේ තුරු⁣ළේ…
ණය ගැතිය සදාකල්
අප නුඹට….
වැජඹෙන්නට නුඹ
පායන හිරු ලෙසට…
රකිනෙමු බ්‍රැන්ඩික්ස් මවුනි,
අප නුඹව….
ආදරෙයි හැමදාම….

කේ.ජී.පත්මා
බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය

Facebook