දිවිය වියනට දිරිය සවියක්

දිවිය වියනට දිරිය සවියක්

අතැඟිලි තුඩින් ගෙන
ඇස පසාරු කර යමින්
දියකිඳුරියක විලාසයෙන්
ලියන් ගොතති නෙක විලාසිතාවන්
සා ගිනි නිවාලමින්
නෙත් යුග පාදමින්
සරුකරමින් ජීවිත
නුඹමය දිරිය වූයේ
ලියන් වූ අප හට

K G පත්මා
බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය

Facebook