තුන් සිතම සනසනපින් කරපු සෙනෙහසක්නෙතු අස්සේ කිතිකැවෙනඋනු කඳුළු බිංදුවක්අයිතියක් කිව නොහැකිනමක් නැති බැඳීමක්මිය දෙන්න ඉඩ නොදෙනනුඹත් එක් ඉනාවක් තක්ෂිලා දිල්රුක්ෂි – බ්රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය