රැළි දාපු සුදු ගවුමබැන්දාට ටයිපටියතුරුලු කර ළැම මැදටගෙන ආපු පොත් මිටියනැත එය අද දැකගන්න…ඒ සොඳුරු ලොව නැවතගතින් අප වෙන් වුවත්…සිතින් තව ළංව ඇතඅප පියනගන මාවතේ…හිනැහෙන්න නොවෙනස්වගෙවුණු පෙරදා වගේ… අමාලි චතුරංගනී – බ්රැන්ඩික්ස් කහවත්ත ආයතනය