කැපවීමෙන් ලොව දිනන අපි

කැපවීමෙන් ලොව දිනන අපි

උදෑසනින් නිවසින් පිටවී එන්නේ
අගනා ඇඳුමක් අපි නිම කරන්නේ
ගතේ දිරිය අප වෙනුවෙන් අපි කැප කරන්නේ
අඳුරු වැටෙද්දී නිවසට යළි පැමිණෙන්නේ
තත්ත්වය නිසයි අපි ඉහළට යන්නේ
ඔබේ දිවිය ම ඔබ කැප කරන්නේ
මෙවන් කැපක් හැම තුළ ළඟ ඇත්තේ
රජු ඔටුනු තැන අගනා හිමි වන්නේ
බ්‍රැන්ඩික්ස් යන නම ලොව ම බැබළෙන්නේ
කටුකයි හැම පියවරක් ම මේ ජීවිතයේ
සරලව නැහැ සිතුවේ හැමදාම
තත්ත්වය ඉහළ නිසයි අප මුල් තැන ගන්නේ
බ්‍රැන්ඩික්ස් යන නම ලොව ම පුරා බැබළෙන්නේ
අගනා ඇඳුමකි අප නිම කරන්නේ
වැටුණු දිවිය ගොඩගන්නට
ගතේ දිරිය අපි කැප කරන්නේ
ලොව ම පුරා දන්නා අපි
ලොව ම පුරා බැබළෙන්නේ

 

බී.එච්.ඒ. ශානිකා ප්‍රසංගනී

බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook