Poson

ධර්මය තුළින් ජීවිතය දකිමු

පසුගිය ජුනි මස යෙදුණු පොසොන් පොහොය නිමිති කරගෙන වතුපිටිවල බ්‍රැන්ඩික්ස් පරිශ්‍රය තුළ ආයතන අතර ධර්ම දේශන මාලාවක් සංවිධානය කරන ලදී.  එහිදී BLI  01 ආයතනය විසින් PA System හරහා ධර්ම සාකච්ඡාව පැවැත්වූ අතර BLI 04 ආයතනයද කාලීන ධර්ම සාකච්ඡාවක් සංවිධානය කර තිබුණි. මේ අතර  BLI 03 ආයතනය  විසින් සංවිධානය කර තිබුණේ කාව්‍යමය ධර්ම දේශනාවකි. මෙම ධර්ම දේශන සඳහා එම ආයතනවල සාමාජික සාමාජිකාවන බැති සිතින් යුතුව සහභාගීත්වය ලබා දෙනු ලැබුවේ සමාජ දුරස්ථභාවය ඇතුළු සියලු ආරක්ෂක විධි ක්‍රමයන්ම නිසි ආකාරයෙන් සුරකිමින් වීම සුවිශේෂීය.

Facebook