ජීවිත පොතේ පිටු එකින් එකපෙරළුණත්මතකයේ රැඳුණු පිටුනැවත නැවතත්පෙරළා බැලූ සඳසතුට කඳුළ දරැඳී තිබුණාබොහෝ පිටු අගනැවතත් රැඳෙන්නටසිත කෙඳිරි ගෑවාකෙසේ යන්න දමමම පමණක්ඉතිරිව ඇතඒ පිටු තුළ මධුරි දුෂ්යන්තිබ්රැන්ඩික්ස් වැලිසර ආයතනය