
නැවත නොයෙන සොඳුරු මතක
නැවත නොයෙන සොඳුරු මතක තෙල් ගාලා කොණ්ඩ දෙකත් ගොතාගෙන පොල් කටු අයන් රස්නෙන් රැළි තියාගෙන සුදු ගවුමට

නැවත නොයෙන සොඳුරු මතක තෙල් ගාලා කොණ්ඩ දෙකත් ගොතාගෙන පොල් කටු අයන් රස්නෙන් රැළි තියාගෙන සුදු ගවුමට

කළු ගඟ හා සඳවතිය සඳවතිය හා පෙම් කරනවිටවිහඟුන් තුරු මුදුන් මතසඳ එළිය වැටී නදී සියොළඟමිහිරි ගීයක පද

අහිමි සෙනෙහස පුරා සඳ රැස් ගලන අහසට උනා තරුවක් එළිය දෙන්නට කියා මෙතුවක් ආදරෙයි මං බැරිය සෙනෙහස

ණයට ඉල්ලා අමනාප නොවන්න දෙතුන් දවසක් තිස්සේ අම්මා මුළු ගැන්විලාඒ මුහුණ මැලවෙද්දී බැහැ ඉන්න ඉවසලාහය හතර නොදත් මම

නිහතමානීකම දවසක් කූඹියකු නැඟ අලියකුගෙ පිටේසිතුවලු මගෙ බරට දැන් මූ බිමට වැටේමෙවැනි විකල් අදහස් ඇති අයද රටේහමුවිය

හැරදා යෑම බිනර මල් කැකුළු පූදින බිනර මහේකඳුළු මල් කැකුළු මිලිනව වැටී ගියේකළු ගල් වුණත් උණුවන දාරක

හැරගිය නුඹ සඳරැස් වැටී දිදුළන රෑ මිදුල පුරානිහඬයි මගේ හිත මෙනි එය බලනු ඉරාදහසක් පැතුම් එකතුව පන්හිඳෙන්

නොලද ආදරේ විඩාබර ගතට ඔසු ඔබේ මුදු සිනහවයිහදට නිසසල ඇවැසි ඔබෙගේ සෙනෙහසේ කතාවයිජීවිතය ගොඩනඟන්නට ඔබව උවමනයිඔබේ මුව

ආදර අප්පච්චි ගඳ හමන කොහු වට්ටිය හිසේ තබාදිවා රෑ දෙකෙහිම කොහු මෝලටම වෙලාකුසයට කිසිඳු අහරක් වත් නොගෙන

ඔබයි මගේ අප්පච්චි සතුටකදීහිනා නොවෙනදුක හංගන්බලා හිඳිනමුවින් එකදු වදනක්වත්නොදොඩා මුනිවතම රකිනනමුදු,දරු පෙමින් සිත යටදස දහසක් බස් තෙපලනඅපෙ

හදවත හදවත ඔබ මගෙ කෙසේ දකින්නද කඳුලින් මගෙ ඇස් පිරෙන නිසා ලස්සන වදනක් කෙසේ අසන්නද මගෙ හදවත

සංසාර මාවතේ නොවෙනස්ව යන්න ජීවිතේ දුර පසුකරන් මං පැතුවා… නුඹත් එක්ක හිතුවේ නම් නෑ මොහොතකටවත් යන්න බැරි

නුඹ දන්නේ නැති වුණත් හිතට දැනෙන හැඟෙන හැමදේම හදවතේ සිරගෙයක් කරන් විඳින විඳවන කාටවත් නොපෙනෙන හදවතේ පුංචිම

ආදරය ආදරය මට පෙනුණේ හඳ එළිය වගේ ඒ හඳ එළියෙන් අඳුර මකාගෙන යන්න හැදුවා විතරයි වැහි පොද

හරිම සුන්දරයි හීනයක් වෙනුවෙන් නිදිමත එක්ක හරි හරියට මට්ටු වුණාපොත් ගොඩක්කහට කෝප්පයක් පුංචි එළියක් එක්කකාමරේ තනිවුණු තැන්වල…හීන

මගේ දූ මගෙ දුවේ නුඹේ ලෝකය මට වඩා ඉහළින් තියන්නට දිවා රෑ නොබලා වෙහෙසවන්නේ මා ගතේ හයියටත්

සොබාදහමේ ටොක්ක (කොවිඩ් 19) මෑණිය ලක් මවුනි මේ සුන්දර සොබාදම අයිතිය ඔබෙයි මේ විශ්වයෙ හැමදේම රන් රිදි