නැවත එනු මැන

ජීවිතයේ එකම පැතුම
ඇස් මානයේ බොඳ වුණහම
දැනෙනා මේ වේදනාව
දරා ගන්න බෑ

නුඹ මට හිමි නැති වුණාට
වෙන කෙනෙකුට හිමි වුණාට
මගේ සිතින් කවදාවත්
වෛර කරන් නෑ

ජීවිතයේ කිසිම දිනක
වෙන කෙනෙකුගේ වෙන්නේ නැතිව
ඔබ වෙනුවෙන් මැවූ සිහින
ඔබ දන්නේ නෑ

කවදා හෝ මතු දවසක
මගේ සෙනෙහෙ දැනුන දිනක
නැවත එන්න කවදාවත්
වෙනස් වෙන්නේ නෑ

යමුනා රංජනී
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය

Facebook