අපි කොතැනද?

පැයෙන් යන ගමන් විනාඩි පහෙන් ගියාට
ප්‍රින්ටින් සියල්ල ඩිජිටල් වුණාට
ප්‍රේමණීය සිතිවිලි එස්.එම්.එස්. වුණාට
අපි තාමත්
බලිතොවිල් කරන උදවිය

ආර්.බී. 

                                                          
Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *