දුක නිවන මඟ සොයා...

හතරෙ කණිසමට මම නැගිටින්නේ දඩිබිඩියේ
පොඩි කටුව එක්ක මගෙ
තරහමයි පිට වෙන්නේ
දුම් දමන රබර් දර දුකක්මයි මට දෙන්නේ
දුක නිවන මඟ යන්න
පතන්නෙමි මේ සසරේ…

ආර්.බී.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *