poem අප්පච්චි අප්පච්චි දියවරක් සේ ගලන මහ සාගරය මගේ පපුතුරේ හොවාගෙන දුන් සෙනෙහෙ නිමි නොවේ රන් වැටක් සේම හිඳ මගේ දිවි සුරැකුවේ ආදරෙයි අප්පච්චි තියෙන තුරු දිවි Read More » November 2, 2023 No Comments