
Viyaman News
Brandix වියමන් පුවත් – 2023.12.13
1. සැමට සෙත්පතා ආශිර්වාද බෝධිපූජා පින්කමක් මිනුවන්ගොඩින්. බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනයේ සාමාජික සාමාජිකයන්ටත්, ඔවුන්ගේ පවුල් වල සෑම දෙනාටමත් සෙත්පතා ආශිර්වාද බෝධි පූජා පින්කමක් පසුගිය දා පැවැත්වුණා.