Day: December 19, 2023

poem

මිතුදම

මිතුදම නන්නාදුනන්නන් පිරිවැරූ වැඩබිමේ තනිවෙලා හිඳිද්දී ඔබෙ දෙනෙත් හමුවුණා මගේ නෙත් සැරිසරද්දී… මඳහසක් නැගූයෙමි හුරුපුරුදු හින්දා හසරැළි නැගුවා ඔබත් පෙර සසරෙ හමුවුණිද මන්දා… එයින් පසු

Read More »