poem සොබාදහමට අදත් නඩු අහන දවසක් සොබාදහමට අදත් නඩු අහන දවසක් ගැබ්බරව මොර දෙද්දි හවස් වරු අහසක්…ඉඳ හිටක ඉකි බිඳී වලාකුලු දහසක්…වේගයෙන් හමායන සැඩ සුළං මාවත්..කියන්නට හදනවද කුමක් හෝ රහසක්.. ඇඹරිලා Read More » June 6, 2024 No Comments