පරාජිත ප්‍රේමය
පරාජිත ප්‍රේමය දවා හදවත පලා ගිය රුදු සළෙල කුමරෙකුගේ නමින් මවා කුමටද සිහින මන්දිර හලාහල කඳුළක් බොමින් නිවා සිත තුළ නැඟුණු ගින්දර විඩාපත් සිත සනසමින්
පරාජිත ප්‍රේමය දවා හදවත පලා ගිය රුදු සළෙල කුමරෙකුගේ නමින් මවා කුමටද සිහින මන්දිර හලාහල කඳුළක් බොමින් නිවා සිත තුළ නැඟුණු ගින්දර විඩාපත් සිත සනසමින්
ප්‍රේමය මන්දාරම් බීරමක් මලකඩ කා ගිය ටකරන් වහලයට ඉහළින් ගැල්වනයිස් ප්‍රේමයක පැටලී, කේඩෑරි වූ කර්කශ ඉළ ඇට පෙළ ම දිරා ගිය ලණු ඇඳ මත භග්නාශාවෙන්
ප්‍රේමය ඇසුව පමණින් හිතට දැනෙනා මිහිරි වදනකි එයයි ප්‍රේමය බෙදන්නට හැකි දෙයක් වූවත් බදන් ඉන්නා දෙයකි ප්‍රේමය විඳින විඳවන දෙයක් වේ නම් ඒ තුළත් ඇත්තේම
පිය සෙනෙහස මතකයි තාත්තේ නුඹ සෙව්වා නිතරම මම ගොස් වැඩට ආ විගස ඇස් දුවයි මා වෙතට වෙහෙස නොබලා මාව වඩාගෙන තුරුලු කර දුන්නු හැටි රස
ප්‍රේමය සීමා මායිමක් කුමකටද දැනෙන ආදරේ පවසන්නට සිනිඳු සමනල් අත්තටුවක ලියා සඟවමි නුඹට දෙන්නට වෛවර්ණ පාට එක්කොට අවර්ණ කඩදාසියක් හැඩකොට ආදරේ පිරුණු සිතුවමක් අඳිමි සීරුවට
මව්පිය සෙනෙහස නිදිවරා මුලු රැය පුරාවට දිය කළා මහ සෙනෙහෙ කන්දක් පාදලා ඇස් හෙළි කලා මඟ පිරෙව්වා කුස නොකර අඩුවක් ඇතත් කුසගිනි මහමෙරක් මෙන් හිනැහිලා
ප්‍රේමය මල්වලට නොබැන ඉන්නම්ඒක සුබ නිමිත්තක්එක වගේ නූනෙ ඇයි නොඅසන්නඒක උන්ගේම කැමැත්තක්ආදරේ කියන්නෙත්ජීවිතෙන් එක පැත්තක්මගෙ ලොවේ නුඹ කියන්නේමඟ හැරුණු ඇත්තක් මාළුන්ට බෑ තමයිගස් දිගේ නඟින්නතිනර්වලටත්
මව්පිය සෙනෙහස කෑමොර දෙද්දී උළ ලේණිය දරු දුකට පත්තිනි රෙද්ද උගුලා දමමින් යැද්ද මළ මෝහිණී මහ පාරේ වැහැරිච්ච අමු හෙවනැල්ල අපෙ අම්මා බුදු වෙච්ච… දහ
ප්‍රේමය කියන්නේ අවශ්‍යම ඔසුවක් පැන් පොදක් ඉසින්නට හදවතේ ප්‍රේමයට ඉඩක් දෙනු මොහොතකට ඒ ගැන කියන්නට ආදරේ තවරලා රස පිරුණු කවියකට තවත් හැඩ කරන්නම් දැනෙන ලෙස
නිම නොවන මව් සෙනේ ළමැතුරේ හොවාගෙන- නුඹ දුන්න ආදරේ ඇති තරම් සුව තිබුණු නුඹ උකුල් යහනතේ දැඩි වෙද්දි ගත සවිය – මදි වුණා ඒ සෙනේ