
යන්න කලියෙන් පුතේ
යන්න කලියෙන් පුතේ යන්න කලියෙන් පුතේ උඹ දන්නෙ නැති තාලේ කතාවක් තියෙනවා ගැන උඹේ පොඩි කාලේ අහන්නට

යන්න කලියෙන් පුතේ යන්න කලියෙන් පුතේ උඹ දන්නෙ නැති තාලේ කතාවක් තියෙනවා ගැන උඹේ පොඩි කාලේ අහන්නට

පොඩි දූ සමාවී මට දෙන්න අවසරමහත්තයෝ බුදු වෙන්න පිං ගෙනකොතන හරි වරදක් වෙලා ඇතිහිතෙන්නෙම මට ඒ වගේ…

ජීවිතය සංසාරේ දිගින් දිගට ආශාවන් පොදි බැදගෙන ඔලොගු කරේ එල්ලාගන මම ගාටනවා… මුල මැද අග කොහෙද කියා

සිතක මහිම ඉපදුණු මගේ රට පින්බර මුතු ඇටය ලස්සන ගමක සිත් පිනවන පරිසරය නෙතට ගැටෙන විට දැනුණා

ගොළුව ළතැවෙන සෙනෙහස ලියන ලියැවෙන සොඳුරු ගෙත්තම් ඔබට නොලියුණු මිහිරි කවිදම් ගොළුව ළතැවෙන සෙනෙහෙ කෙතරම් තිබුණදෝ ඔය

මහණ වුණු පොඩි හාමුදුරුවෝ අප්පච්චිට මං විතරක් බරක් වුණාද මං හින්දා අපෙ ගෙදරට අපල වෙලාද අප්පච්චී මං

රත්තරන් අම්මා මහ මුහුදේ මහ සුළඟට රුවල ඉරෙයි යන බියෙන් වෙර දරාන දුක උහුලන පින් කඳ නුඹ

මවු පදවිය මවෙත ලබාදුන් මගේ පුංචි දියණියනි අම්මා යන උතුම් අරුත පහදා දුන් සුරඟන නුඹ දෙව්ලොව සිට

පාසල් මිතුර ඉස්සර ගැන මතක් වෙද්දි සිහි වෙනවා උඹව දැක ගන්නට විදිහක්වත් නැද්ද කියා විටෙක මතක් වෙනවා

නෙතු හැඬුවා නුඹට හොරා පාළු අහස කළුවර වී සඳේ කිමද නුඹ නාවේ… ඇගේ ළමැට ගුලි වන්නට මගෙ

නික්ම ගිය විරුවාණනි සතුකොට මතක ජීවන සිත්තම් ඉරුණි නෙතු අදහනු බැරුව හිත කඳුළින් තෙමුණි අතුඅග වැදී ලිස්සා

කොරෝනා මිනිස් කැල හට වෛර කරනා වසංගතයක් චීනේ හැදුනා… ලොවේ තැන තැන දහස් ගණනින් බලා ඉද්දිම ඇඳට

අම්මා යහපත් දේ යහපත් ලෙසින් ද අයහපත් දේ අයහපත් ලෙසින් ද දකින්නට සම්මා දිට්ඨිය කියා දුන්නේ ඔබයි

ඉදිකටු පන්හිඳ තරඟය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ ටී.එම්.එන්.ජයරත්න විසින් කල නිර්මාණය. Share on facebook

සොඳුරු පෙම්වතාණෙනි කුළුඳුලේ සිත ගාව – හොර හොරෙන් ඉඟි පෑවතරු දෑස් දල්වාන – එනතුරු මග බැලුවආදරේ වැස්සක්ව

සූකිරි ආදරය පන්සිල් රකින අය හොඳ නම රැකෙනවලු හරි දේ කරන අය නිසිඵල ලබනවලු වේයා පොඩි උනත්

මවකගේ සෙනෙහස වැලිකතරේ පිපාසයයට දිය දෝතක් වැනි ගතට සිසිල ගෙන එන මෘදු සුළං රැල්ල වැනි ඝණ අඳුරේ