Day: December 21, 2023

poem

විඳින්නට දැන් ඒ වෙලාව

විඳින්නට දැන් ඒ වෙලාව වයන්නට මියුරු ලෙසකට බටනළාව නැගෙන්නට කලින් ගඟනට වැහිවළාව පිපෙන්නට සුවඳ කුසුමන් දැන් වෙලාව විඳින්නට හැකියි බිඳිමින් හුදෙකලාව තිවංක එස්. දිසානායක බ්‍රැන්ඩික්ස්

Read More »
poem

කවියකි නුඹ

කවියකි නුඹ දෑස මානයේ රැඳෙනා මේ හිත නුඹවම සොයනා කතරකට මිරිඟුවක් සේ නුඹ මට සිහිනයක් වෙලා නින්දෙන් මා හඬවාලා හිත රිදෙනා දුර ඇදුණා දවසෙම මගෙ

Read More »