
කණ්ඩායමට ආලෝකයක් වුණු නිලුෂිකා…
කණ්ඩායමට ආලෝකයක් වුණු නිලුෂිකා… නායකත්වයෙන්,වගකීමෙන්,උනන්දුවෙන් තම කාර්යභාරය ඉටුකරන ඇය,නිවිතිගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන නිලුශිකා දිල්රුක්ශි.කණ්ඩායම තුළ විශේෂ ස්ථානයක් හිමි කරගනිම්න් ඉදිරියට යන දිරිය කාන්තාවක්.තමන්ගේ හැකියාවෙන්













