ඒ මා
ඒ මා නැගෙන දුම් රැලි කෝපි බඳුනෙන් ගතෙහි දැවටෙන ශීත සුළගින් වැටෙන වැහි පොද බිඳිති අතරින් මුණගැසුනි මට මමම අහම්බෙන් ගීතාංජලී විජේකෝන් බ්‍රැන්ඩික්ස් නිවිතිගල Facebook

සුකුමාලී රතු රෝස පරදවන ඔබේ මුහුණ සුකුමලයි උදෑසන දැක්කමත් හිතට මිහිරක් ගෙනෙයි කවි ලියන බෝදෙනා ඔබේ නෙතට ලොබ බදියි හෙට උදෙත් ඔබ එන්න මම ඉන්නෙ
කූඩයයි සොරඩියයි මග තාම බලයි සීතල ද උනුහුම ද නෑ පපුව තැකුවේ ජීවිතය දිය කරල දරු නමට පෙව්වේ හෙට දිලෙන හීනයක මිණි කිරුළු දුටුවේ ආදරය
සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි නිල්හරිත කඳු නිම්න බලන්නට සුන්දරයි.. ඇල දොලද ගංඟාද ගලන්නේ හැඩවෙලයි… විවිධ වර්ණයන්ගෙන් පිපුණු මල් සුවඳමයි… සොබාදම් ලංකාරේ සිතේ හැඩතල මවයි..
මගේ සුදු පුතාට පුතුගේ සිනා දකිනා හැම විටක මට දුවගෙන ඇවිත් සිඹිනව මම නළල් පට නුඹවන් පුතෙකු ලද පින ඇති සසර වට පුතුනි මගේ දිනවාපන්
මේ පින්බර වෙසක් මාසයයි වෙසක් මල් දළු කැකුලු බර සිත් සතන් සනසන යාමයයි… සිහින් පිණි වැහි බිඳිති බර වී ගිමන් නිවනා කාලයයි… ලෙවන් සරතැස නිවාලන
මැණිකේ… කවි ලියන්න මට ඕනෑ ඔයාගේ නිල් නුවන් අනාගතයේ හැඩ කරන්න ළඟින් ඉන්න තුටින් නැති බැරි කම දරාගන්න පුළුවන් නම් ඉතින් කැන්දන් යන්නම් මැණිකේ බක්කි
විසිපස් වසරට ආසිරි කප් සුවහසේ දිවිමංපෙත් සරු වෙන්ටයි සිතු සැම එසේ ඒ විලසින් ඉටු වෙන්ටයි යොවුනන් පෙමින් බැඳි පෙම්බස් යා වෙන්ටයි විසිපස් වසේ සතුටින් සුව
ඈ මැවුයේ දෙවියන්ද? උදෑසනටත් පෙර නැගිට,සියල්ලටම පෙරයුතුකම් ඉටු කරන්නටහයිය දුන්නේ දෙවියන් ද?යවා දූ දරු කැල පාසලටඋයා දී රස බත් ගෙන යන්නටකාලය හා සෙල්ලම් කරන්නටඅත් පා
වියමන් රටා දියත පුවතර අඟන සුරතින්මැවෙන සුන්දර රටා වියමන්දැවෙන සරතැස නිවාලනු වස්අනුව වැයෙනා තනුවකිය රන්පුන් මදාරා රේණු සිප අගහද නිවාලූ ඔසුවකිය පැන්නේක සන්නාලියන්ගේ සිත්මෝහනය කළ
සිරිකත ඇය මිහිකත වැනි බර නිතරම දරන්නීදියබිඳු වැනි සිසිලස නිති බෙදන්නීනේක වර්ණ හැඩ රටාද මවන්නීලඳුන් කොතැන සිරිකත එහි වඩින්නී ගැහැණු සිතට සම කරන්න දෙයක් නැතේගත
අරුමයකි ආදරය විටෙක හිනැහෙන විටෙක හඬවනමෙතෙක් නොකියන මෙතෙක් කියවනදුන්විට නොලැබෙන පසුපස හඹායනකෙනෙකුට ලැබෙන නොලැබුනු විට හඬනලැබුනම හිනැහෙන නැත්නම් ලෙඩ වෙනසිතෙන්නේ නැතිද දිනක් මදි බවආදරය යන