
සොඳුරු ගෙත්තම් මවන්නී…
සොඳුරු ගෙත්තම් මවන්නී… සුමුදු සුසිනිඳු වතින් සැදි මුත් මලක් නොවුණා රුවැත්තී උණු කඳුළු නෙතු අගම රැඳි මුත්

සොඳුරු ගෙත්තම් මවන්නී… සුමුදු සුසිනිඳු වතින් සැදි මුත් මලක් නොවුණා රුවැත්තී උණු කඳුළු නෙතු අගම රැඳි මුත්

ගැහැනියක් කියන්නෙම සුන්දරම කලාවක් සොයන්නට නොහැකි තැන විවේකී වෙලාවක් ලෝකයක් ඉදිරියෙත් විඳිමි හුදෙකලාවක් සිනහවෙන් කඳුළු කැට සඟවගත්

සෙනෙහසේ උල්පත අහස් ගැබ තුළ හැංගු ආදරේ වැස්ස ලෙස මිහිපිටට දීලා නේක තුරු වැල් මලින් හැඩ කළ

ළමා ලොවට සොඳුරු හෙටක් ඉර හඳ තරු සේද වලාකුළින් පිරුණු අහස වගේ පුංචි පුංචි දූ පුතුනගේ ලෝකය

එකමුතුව රැකගනිමු නිදහස ජාතියෙන්වත් ආගමෙන්වත් කුළල් කා භේදය නොවී හිඳින තුරු එක ජාති ඇල්මෙන් එකම ධජයක් යටට

බත් ගස අවාරෙටත් ගම් හතකට තුන්වේලම පිරිමහන්න පොලොස් වගෙම කොස් වරකා පිරිලා තිබුණා නොවැ ඕසෙට හිතාමතා නිය

ප්‍රීතිමත් නත්තල සීත සුළං රැලි දසත හමන්නේ ගහ කොළ මල් අතු රිකිලි නටන්නේ තරුවක් පායා අහසේ දිලෙන්නේ

කළුත් නැති සුදුත් නැති ‘අළු පාට’ තාල මැවෙන හැන්දෑවක මාල බැන්ද රන්දෝලක කාල රාමු අළු පාටින් මතක

සියපතක් මෙන් පිබිදෙමු කියා ඵල නැති නොමැතිකම් ගැන විසිරි සිහිනෙක සැරි සැරූ දවා රිදවයි සිත වරින් වර

ජීවිත පොතේ පිටු අතර ජීවිත පොතේ පිටු එකින් එක පෙරළුණත් මතකයේ රැඳුණු පිටු නැවත නැවතත් පෙරළා බැලූ

බෑනාට ආදරෙන් සේද සළුපිළි මැණික් අභරණ වත පුරා දිස්නය දිදී දුරට පෙනුණේ සුදට දිලෙනා මලක් වාගෙ විල

බ්රැන්ඩික්ස් අපේකමේ සෙනෙහසයි මේ උදේ රැයින් නැගිට, ඉරක් හඳක් නොදකින ටාගට් එක ටයිම් එකට ඉවර කරන්නට දෙවැනි

කියන්නම් ආදරේ ළමැද හරි මැද්දෙන් ම පළලා නුඹව හිත පතුලෙන් ම තියලා පරිස්සම් කරනවා සිතලා සුසුම් වැස්සක්

මිහි මත දෙවිවරු අන්තිම හුස්ම පොද ගිලිහී යන වේලේ ගිලිහුන හුස්ම යළි අරගෙන දෙන තාලේ

මගේ දුවට ජයසිරි මා බෝධියට පුද කළ පියුමක් වගෙයි ඔබ මගෙ දුවේ කලා වැව් දියවර පිස හමා

ගැහැනියකගේ සුසුම හිමි ඔබ සටනකය රෝහලේ දිවා රැයේ රටා දැමූ පැදුරේ මම හිඳිමි බියේ තබලා

කොරෝනා ඇය ගෙන ගියා ගිහින් එන්නම් අම්මේ කියලා ගිලන් රථයෙන් ඇය ගියා කුසේ සිටි සත්මසක දරුවත් ඇයත්