ආදරයේ කඳුළු කතා
අහස කොහෙන් ගෙනාවාදමේ තරමට වැඩිගංගාවක් බලාන ඉන්නේබයටම ගැහි ගැහිදෙගොඩ තලා වතුර ගලාඉවුර බිඳී යයිසයුර කරාගෙන යන්නටකඳුළු බොහෝමයිනිල් දිය මත රැළි නැග නැගසොඳුරු සිනා කොයිඒ ඔක්කොම
අහස කොහෙන් ගෙනාවාදමේ තරමට වැඩිගංගාවක් බලාන ඉන්නේබයටම ගැහි ගැහිදෙගොඩ තලා වතුර ගලාඉවුර බිඳී යයිසයුර කරාගෙන යන්නටකඳුළු බොහෝමයිනිල් දිය මත රැළි නැග නැගසොඳුරු සිනා කොයිඒ ඔක්කොම
කොරෝනා මිනිස් කැල හට වෛර කරනා වසංගතයක් චීනේ හැදුනා… ලොවේ තැන තැන දහස් ගණනින් බලා ඉද්දිම ඇඳට වැටුණා… සබඳ උන්ටත් ඔබට මට මෙන් ගොඩක් ලස්සසන
අම්මා යහපත් දේ යහපත් ලෙසින් ද අයහපත් දේ අයහපත් ලෙසින් ද දකින්නට සම්මා දිට්ඨිය කියා දුන්නේ ඔබයි කුරිරුයි, කපටියි, ආත්මාර්ථකාමියි පුතේ මේ සමාජය නිතර හොඳ
අනර්ඝයි ඔබ අද ඔබ, දැකුම්කළුයි, පිරිසිදුයි, පිළිවෙළයි, ස්තූතියි කැඩපත ඔබට… සන්නාලියටත්, සපතේරුවාටත්,
ඉදිකටු පන්හිඳ තරඟය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ ටී.එම්.එන්.ජයරත්න විසින් කල නිර්මාණය. Share on facebook Facebook Copyright © 2020 Viyaman.lk | Powered by
සොඳුරු පෙම්වතාණෙනි කුළුඳුලේ සිත ගාව – හොර හොරෙන් ඉඟි පෑවතරු දෑස් දල්වාන – එනතුරු මග බැලුවආදරේ වැස්සක්ව – ඉර හඳත් ළඟ තිබ්බසොඳුරු පෙම්වතා නුඹ –
සූකිරි ආදරය පන්සිල් රකින අය හොඳ නම රැකෙනවලු හරි දේ කරන අය නිසිඵල ලබනවලු වේයා පොඩි උනත් තුඹහක් බඳිනවලු කවියක් එවන මම කවදත් වටිනවලු
මවකගේ සෙනෙහස වැලිකතරේ පිපාසයයට දිය දෝතක් වැනි ගතට සිසිල ගෙන එන මෘදු සුළං රැල්ල වැනි ඝණ අඳුරේ මග පෙන්වන පහන් ටැඹක් වැනි ලොවට එළිය විහිදන
නැවත නොයෙන සොඳුරු මතක තෙල් ගාලා කොණ්ඩ දෙකත් ගොතාගෙන පොල් කටු අයන් රස්නෙන් රැළි තියාගෙන සුදු ගවුමට පටි සෙරප්පු දමාගෙන පාසල් ගියේ අපි මව්පියො නැමදගෙන
කළු ගඟ හා සඳවතිය සඳවතිය හා පෙම් කරනවිටවිහඟුන් තුරු මුදුන් මතසඳ එළිය වැටී නදී සියොළඟමිහිරි ගීයක පද වැලක් විය මුමුණ මුමුණා ගොතන රස පදදිය ලතා මත