
මට අහිමි නුඹ
දුර ඈත එක දවසක ජීවිතේ එක පිටුවක ඇලවිලා නුඹ ඉන්නවා ගලවන්න බැරි තැනට… ජීවිතයේ එක මොහොතක හිනැහුනා අපි හරියට හිතින් ඒ හැටි සැනසුන ආදරය වියැකුනේ

දුර ඈත එක දවසක ජීවිතේ එක පිටුවක ඇලවිලා නුඹ ඉන්නවා ගලවන්න බැරි තැනට… ජීවිතයේ එක මොහොතක හිනැහුනා අපි හරියට හිතින් ඒ හැටි සැනසුන ආදරය වියැකුනේ

මව මහ පොළවකිතම කොටස් වෙන වෙනමවෙන්කර වැඩි දියුණු කරනාපියා නම් වූ ඒ පොළොවෙහිහිමිකරු නම් වූ ප්‍රතාපවත් මිනිසාඑම බිම් කොටස්වලගොඩනැගිලා ගොඩනගලාආදරෙන් ආරක්ෂාවෙන්රැකබලා ගන්නා නමුත්පෙර දිනක කොටස්

තහනම් වැට කොටු බැන්දේ – මගේ ළඟම තියාගන්නනුඹ නොදන්න ලෝකය ගැන – ආදරයෙන් කියා දෙන්නමුරණ්ඩු හිත අකමැතිනම් – ඒ දේවල් දරා ගන්නඅහස පුරා ඉඩ තියෙනවා

ජීවිතේ මට ලැබුනෙඔබව දුටු මුල් දිනේ…පැතුම් කන්දක් මැව්වේ ඔය බෝල ඇස් දිගේකප්පරක් දුක් ගැහැට ලැබුණ මේ ජීවිතේනුඹ නිසයි හැමදාමහිනා මල් පීදුනේමහ මෙරක් තරම් ඇතිනුඹට මගෙ

මවක් නැති පියෙක් නැතිනුඹ නුඹටම උරුම නැතිමාවතේපහනයි නුඹරෑ මනාලියේ කාසි කොළ දෝතින්මහිස නමා වැළඳගෙනදැන දැනම ඇයිමිරිඟුවටඅත වනන්නේ මිරිඟු දිය සොයා එනනුහුරු පිපාසිතයන්ටකිමද නුඹ සිඳ නොයනාගංගාවක්

සිනහ පොදියක් දෝතින්ම ගෙනවිටෙක නුඹ මට උරුම කෙරුවා සිනහ පමණක් උරුමයැයි මාකඳුළු එනතුරු සිනහ වූවා රුදුරු දළ රළ නැගෙන අයුරින්උහුලන්න බැරි දුකක් දැනුනා සතුට නුඹ

එකම මව් කුස නූපදුන මුත්එකම සෙවණක යට ඉඳන්එකට එක්වී සිනාසෙමු අපිසොයුරු පෙම හද තුළ දරන් රුදුරු වන මැද නොදැන නිසි මගමං මුලා වූ විට එදාසබඳ

දුරුත්තේ නුඹ ඇවිත් ගිහින් ටික දොහයිනේ මේ තරම් ඉක්මනට ආයෙමත් නුඹ ඇවිත් දෝර ගලන සතුට සිත පතුලේ තද කරන් මොණරියක් ලෙසින් මා හිනැහුනා සත්තකින් ආයෙමත්

අම්මි ඉන්න ලෝකේ ඉඳන් වැස්ස එන්නේ මෙහේ… සීතලේට දොයියන්නයි තාත්තිගේ අතේ… වළාකුළක නැග ගියා ද කුරුලු අම්මි නුඹේ… ඇයි ද ඉතින් මේ තෙමෙන්නේ තාත්ති කෝ

නිස්සාර ඇසිල්ලක මල් පිපෙන උදෑසන ලස්සනට පාටවෙන හීන මහ ගොඩක් ඇත නොකියාම කාටවත් නතියෙන්ම මවාගත් හංගාපු සිනාවෙත් තියෙනවා කතාවක් කඳුළකට වඩා බර සිනාවලු

සතර පෙරනිමිති දැක කළකිරිලා මරඟ රැඟුම් දැක ඒ ගැන දුක හිතිලා දුකට හේතු සොයමි අදිටන් කරලා ගිහිගෙයින් නික්මුණේ රජ සැප අත හැරලා පාරමිතා පිරුවේ ලෝසත

දුවති සමහරු කලබලේ පෙන්වමින් තම සතු බලේ සිනාසී ඔබ මහ කැලේ නිහඬ අඳුරක මිහිතලේ කඩා සීමා බන්ධන ලබන්නට ලොව වින්දන සටනටම ඔබ කැන්දන වියරු වැටිලා

දිවිය වියනට දිරිය සවියක් අතැඟිලි තුඩින් ගෙන ඇස පසාරු කර යමින් දියකිඳුරියක විලාසයෙන් ලියන් ගොතති නෙක විලාසිතාවන් සා ගිනි නිවාලමින් නෙත් යුග පාදමින් සරුකරමින් ජීවිත

මිනීමරු යාලුවා… රස්සාවක් සොයා දහ අත දුවනකොට අලුගෝසුවෙක් ඕනෑ යැයි කියන කොට පව්කාරයින් වනසන යම පල්ලෙකුට දෙවරක් නොසිතා ලැබුනා රස්සාව මට තුන් මාසයක් දඟගෙයි නිති

නොලද නුඹට නෙතු කතා කර නුඹෙන් ලද ආදරය තුරුලු කර හදවතට මං සිතින් විඳවනවා වැසි වසින වෙලාවට නින්ද නැති මැදියමක නුඹ ඇවිත් නෙතු මතට කෝලමක්

දයාබර මවුනි පින්බර උදෑසන පිබිදී කුසුම් මෙන් දෙවැට දිගේ ඇදී නුඹේ තුරුළට අවුත් ගෙවයි හිරු අවරට යනතෙක්ම …. ජීවිතේ ගෙවන්නට අර්ථවත්ව සිනාසෙන්නට දුකේදී පවා ප්‍රගුණ

බුලට් හෙවත් මූනිස්සම් කවි (අවි) – තුරුණු වියයි ආදරයයි තුරුණු වියට ආදරයක් ඕන ඒක නම් ඇත්තයි දිනෙන් දෙකෙන් කිසිම අයෙකු හඳුනන්නට බැහැ සත්තයි ආදරයයි රාගය

බුලට් හෙවත් මූනිස්සම් කවි ( අවි) මේ පින් බිමේ ඉපදුන ඔබ පින්වතෙකී ගුණදම් කියා දී මවුපියෝ ඔබ සුරකී සිත තුළ තබාගෙන මවුපියෝ කියූ වැකී ජීවත්

73 වන නිදහස හෙළ ධජ ඉහළ ඔසවා හිස මුදුන නමා විරුවන් සිහිකරන්නේ අත් පපුවෙ තබා රට දැය රකින්නට දිවි දුන් විරුන් සැමා ණය නැහැ ඔවුන්

නිදහස නිවහල් වූ දේශයක සිට නිදහසේ සිතුවිලි ගොනුකරන්නට… ජීවිතය විඳින්නට ජීවිතේ කියාදුන් ඒ සොඳුරු මතකයන් හිටියා නම් එදා මෙන් අදත්… වීර පුරන්අප්පුලා… ගොන්ගාලේගොඩ බණ්ඩලා… කොච්චරරක්

ආදරය දුන්නොත් ආදරය වැරදි සිතකට විඳවන්න වෙයි අපට මැරෙනතුරුම පුදන්නට හැකිනම් අහිංසක සිතකට ආලය තමයි ලෝකයේ ලස්සනම වචනය ආදරය යන අකුරු සතරට පොවන්නට පණ සිතේ