
අප්පච්චි
අසාර කතර තුළතුෂාර සිසිල බෙදමින්දයාව දෝවනය කරන්නාවුඅතරක් නොමැති දිවිමංතලාවේදොරටුව අභියසවිරාජමානව වැඩසිටිනා අප්පච්චි… රුධිරය කිරි නොවුනත්නිමක් නොවන දරු සෙනෙහස අභියසකඳුළු සාගරයේ උරුමකරුවාඅප්පච්චි… අව් වැසි ආශිර්වාදයක් කරගනිමින්සඟවාගත්

අසාර කතර තුළතුෂාර සිසිල බෙදමින්දයාව දෝවනය කරන්නාවුඅතරක් නොමැති දිවිමංතලාවේදොරටුව අභියසවිරාජමානව වැඩසිටිනා අප්පච්චි… රුධිරය කිරි නොවුනත්නිමක් නොවන දරු සෙනෙහස අභියසකඳුළු සාගරයේ උරුමකරුවාඅප්පච්චි… අව් වැසි ආශිර්වාදයක් කරගනිමින්සඟවාගත්

දුරක් ගෙවා එන්නෙමි මම කාසි පනන් සොයා ගන්නවයසට යන කලකදි නැහැ කාටත් කරදර කරන්නපාන්දරම අවදිවෙලා රස බොජුනක් උයා ගන්නදක්ෂයි මම හැමදාමත් පැවරුන වැඩ නිම

රණ්ඩු වී යාලු වී සිට්යමුත් අපි එකටසතුටිනුයි මා සිටියේ මුලු ලොවක් ලැබුණු ලෙසනුඹ සමඟ එකතු වි යන ගමන සුන්දරයමැව්වා මං නොකීවට නුඹ එක්ක පෙම් සිහින

සුපිපුන මල වෙතටබඹර කැල විත්රඟති වට කොට…පරවුන මල ළඟටනිල මැස්සෙකුවත්නොඑයි තනියට…සුනිල වූ දියවරටකවි ගී අපමණකි කවියෙකුට…මඩව බොර වූ දාටකෙනෙකු නැතකෙල පිඬක් හෙලුමට…රුව පැහැ ඇති ළඳටඋපමා

නිසල සඳ මඬල මතඔබේ රුව දුටිමි මමපිරුණි සෙනෙහසින් හදඅසරණය මම තවම ආදරය කරුණාව මත ඉගිල යන මා හදවතලදිමි අස්වැසිල්ලක්ආදරයේ නවාතැන තරු පිරිවැරූ සඳඔබය ඒ නවාතැනපරතෙරක්

අහස කොහෙන් ගෙනාවාදමේ තරමට වැඩිගංගාවක් බලාන ඉන්නේබයටම ගැහි ගැහිදෙගොඩ තලා වතුර ගලාඉවුර බිඳී යයිසයුර කරාගෙන යන්නටකඳුළු බොහෝමයිනිල් දිය මත රැළි නැග නැගසොඳුරු සිනා කොයිඒ ඔක්කොම

යන්න කලියෙන් පුතේ යන්න කලියෙන් පුතේ උඹ දන්නෙ නැති තාලේ කතාවක් තියෙනවා ගැන උඹේ පොඩි කාලේ අහන්නට වෙලාවක් උඹට නැති වුන වෙලේ කියවපං මගෙ වචන

පොඩි දූ සමාවී මට දෙන්න අවසරමහත්තයෝ බුදු වෙන්න පිං ගෙනකොතන හරි වරදක් වෙලා ඇතිහිතෙන්නෙම මට ඒ වගේ… සුවඳ පවුඩර් මූණේ ලා ගෙනතාත්තේ මං යනව කී

ජීවිතය සංසාරේ දිගින් දිගට ආශාවන් පොදි බැදගෙන ඔලොගු කරේ එල්ලාගන මම ගාටනවා… මුල මැද අග කොහෙද කියා සොයා බැලුවේ නැහැ තාමත් යන්නන් වාලේ දිගටම තවමත්

සිතක මහිම ඉපදුණු මගේ රට පින්බර මුතු ඇටය ලස්සන ගමක සිත් පිනවන පරිසරය නෙතට ගැටෙන විට දැනුණා හද සුවය රැකගමු අපේ බ්‍රැන්ඩික්ස් නාමේ ධජය අසරණ

ගොළුව ළතැවෙන සෙනෙහස ලියන ලියැවෙන සොඳුරු ගෙත්තම් ඔබට නොලියුණු මිහිරි කවිදම් ගොළුව ළතැවෙන සෙනෙහෙ කෙතරම් තිබුණදෝ ඔය ලයෙහි කොතෙකුත්… දැවි දැවී ළතැවෙවී පසුවී සසලවී හද

මහණ වුණු පොඩි හාමුදුරුවෝ අප්පච්චිට මං විතරක් බරක් වුණාද මං හින්දා අපෙ ගෙදරට අපල වෙලාද අප්පච්චී මං එක්කල තරහා වෙලාද පන්සලකට දන් දුන්නේ එපා වෙලාද…

රත්තරන් අම්මා මහ මුහුදේ මහ සුළඟට රුවල ඉරෙයි යන බියෙන් වෙර දරාන දුක උහුලන පින් කඳ නුඹ මගෙ අම්මේ… මඩ වතුරේ හැඩට පිපුන පිපී දිලී

මවු පදවිය මවෙත ලබාදුන් මගේ පුංචි දියණියනි අම්මා යන උතුම් අරුත පහදා දුන් සුරඟන නුඹ දෙව්ලොව සිට මගේ කුසට පැමිණියාද හොර රහසෙම නුඹෙ සුරතල් පුංචි

පාසල් මිතුර ඉස්සර ගැන මතක් වෙද්දි සිහි වෙනවා උඹව දැක ගන්නට විදිහක්වත් නැද්ද කියා විටෙක මතක් වෙනවා එක පාරට වෙනස් වෙලා ඇතිද නෙත ගැටෙද්දි හඳුන