
පරාජිත ප්‍රේමය
පරාජිත ප්‍රේමය දවා හදවත පලා ගිය රුදු සළෙල කුමරෙකුගේ නමින් මවා කුමටද සිහින මන්දිර හලාහල කඳුළක් බොමින් නිවා සිත තුළ නැඟුණු ගින්දර විඩාපත් සිත සනසමින්

පරාජිත ප්‍රේමය දවා හදවත පලා ගිය රුදු සළෙල කුමරෙකුගේ නමින් මවා කුමටද සිහින මන්දිර හලාහල කඳුළක් බොමින් නිවා සිත තුළ නැඟුණු ගින්දර විඩාපත් සිත සනසමින්

ප්‍රේමය මන්දාරම් බීරමක් මලකඩ කා ගිය ටකරන් වහලයට ඉහළින් ගැල්වනයිස් ප්‍රේමයක පැටලී, කේඩෑරි වූ කර්කශ ඉළ ඇට පෙළ ම දිරා ගිය ලණු ඇඳ මත භග්නාශාවෙන්

ප්‍රේමය ඇසුව පමණින් හිතට දැනෙනා මිහිරි වදනකි එයයි ප්‍රේමය බෙදන්නට හැකි දෙයක් වූවත් බදන් ඉන්නා දෙයකි ප්‍රේමය විඳින විඳවන දෙයක් වේ නම් ඒ තුළත් ඇත්තේම

පිය සෙනෙහස මතකයි තාත්තේ නුඹ සෙව්වා නිතරම මම ගොස් වැඩට ආ විගස ඇස් දුවයි මා වෙතට වෙහෙස නොබලා මාව වඩාගෙන තුරුලු කර දුන්නු හැටි රස

ප්‍රේමය සීමා මායිමක් කුමකටද දැනෙන ආදරේ පවසන්නට සිනිඳු සමනල් අත්තටුවක ලියා සඟවමි නුඹට දෙන්නට වෛවර්ණ පාට එක්කොට අවර්ණ කඩදාසියක් හැඩකොට ආදරේ පිරුණු සිතුවමක් අඳිමි සීරුවට

මව්පිය සෙනෙහස නිදිවරා මුලු රැය පුරාවට දිය කළා මහ සෙනෙහෙ කන්දක් පාදලා ඇස් හෙළි කලා මඟ පිරෙව්වා කුස නොකර අඩුවක් ඇතත් කුසගිනි මහමෙරක් මෙන් හිනැහිලා

ප්‍රේමය මල්වලට නොබැන ඉන්නම්ඒක සුබ නිමිත්තක්එක වගේ නූනෙ ඇයි නොඅසන්නඒක උන්ගේම කැමැත්තක්ආදරේ කියන්නෙත්ජීවිතෙන් එක පැත්තක්මගෙ ලොවේ නුඹ කියන්නේමඟ හැරුණු ඇත්තක් මාළුන්ට බෑ තමයිගස් දිගේ නඟින්නතිනර්වලටත්

මව්පිය සෙනෙහස කෑමොර දෙද්දී උළ ලේණිය දරු දුකට පත්තිනි රෙද්ද උගුලා දමමින් යැද්ද මළ මෝහිණී මහ පාරේ වැහැරිච්ච අමු හෙවනැල්ල අපෙ අම්මා බුදු වෙච්ච… දහ

ප්‍රේමය කියන්නේ අවශ්‍යම ඔසුවක් පැන් පොදක් ඉසින්නට හදවතේ ප්‍රේමයට ඉඩක් දෙනු මොහොතකට ඒ ගැන කියන්නට ආදරේ තවරලා රස පිරුණු කවියකට තවත් හැඩ කරන්නම් දැනෙන ලෙස

නිම නොවන මව් සෙනේ ළමැතුරේ හොවාගෙන- නුඹ දුන්න ආදරේ ඇති තරම් සුව තිබුණු නුඹ උකුල් යහනතේ දැඩි වෙද්දි ගත සවිය – මදි වුණා ඒ සෙනේ

අසීමිත ගුණ කඳ ඔබයි පියාණෙනි දහඩිය පෙරා මහ දවාලෙත් මහ පොළොව එක්ක හැප්පුණූ සියොළඟම වාරු ගෙන සිය පවුල වෙනුවෙන් කැපවුණූ දරන්නම බැරි මහා වරුසා ගලා

මවකගෙ ගුණ නැත නිම්මා කවියක් ලියමි කියනට නුඹෙ ඇති වරුණා සසරක් නිවෙන තරමට හදවතෙ කරුණා දිනකර ලෙසම නිවසට ගෙනෙමින් අරුණා පපුවක් නිතර දරු ළඟ සෙනෙහෙන්

සළු වියන මනමාලි නෙතු අගට හිරු එළිය කලාතුරු දකින්න… පහන් කණුවක් ලෙසින් නිවස එළි කරන්න සළු වියන මනමාල සිනහ හඬ නඟන්න ඇමතුමක් නලා හඬ ඉක්මනට

අහිමි ප්‍රේමය සෙනෙහෙ දැනෙනවා දුරින් උන්නත්කැක්කුමයි මට නුඹ ගැන මං තරම් ඔය හිතට නැහුණද කියන්නකො කවුරුත් වෙන හිමි නැතත් නුඹ හිමි කරන් හිතේ මහ ගැඹුරුම

ජෝකර් ලස්සන රතු පාට බෝල දෙකොපුලට ගැලපෙන බෝල බෝල ලෝගු පොඩ්ඩට කැපෙනවා කෙසඟ සිරුරට සරී ජීවිතේ විනිවිදව දකිනෙමි දිළිඳු හදවත අස්සේ හැංගී විහිලුවට පණ දුන්නු

මව්පිය සෙනෙහස රන්වැලියට උඩින් පායන පුරහඳේ එළියයි මහා බෝධියේ ළදලු පත් සිප හමායන සුවයයි කලා වැව් දිය සේම සැමකල් සදාතන සිසිලයි මගේ අම්මේ නුඹේ ළඟ

ප්‍රේමය කඳු හිසට හිස තියන් හිරු දෙනෙත් පියවෙනා තරු කෙවෙනි යට ඉඳන් නුඹෙ දෙනෙත් මුමුණනා නීල ගුවනැබ තුරා තරු පොකුරු අහුරනා මුදු පවන් රැළි මතින්

பெற்றோர் பாசம் அம்மா என்று அழுகின்றேன் அப்பா என்று அழைக்கின்றேன் இருவரும் இல்லாமல் இதய வலியால் துடிக்கிறேன் பாசம் இல்லாமல் தினம் தினம் இறைவனை வேண்டுகின்றேன் இறைவா! என் பெற்றோருடன் மறு வாழ்வில் மகளாய்

பெற்றோர் பாசம் ஆயிரம் வார்த்தைகளில் யாரை பற்றி வேண்டுமானாலும் எழுதலாம்! ஆனால் என்னை எழுதியவர்களுக்கு நான் என்ன எழுத. எதை கொடுத்தும் வாங்கமுடியாத அரியானம் தந்தையின் தோள்; யாரும் இழக்க விரும்பாத தொட்டில் அன்னையின்

அன்னையின் அன்பு! அறத்துப்பால் பொருட்பால் காமத்துப்பால் அதற்கும் அப்பால் ஒரு அதிகாரம்…. அதுவே எனது அன்னையின் அன்பின் பால்…. பாலூட்ட மடியில் வைத்ததிலிருந்து – ஒரு பாவைக்கு என்னை தந்துவிட்ட பிறகும் தொடரும் நேசம்

அன்பு… அன்பென்ற மொழிக்குள் அகிலமே அடங்கி போகும் உன் சிறு அன்பால் கொடியவரையும் குழந்தையாக மாற்றிவிடலாம் அழகான மொழி என்றல் அது அன்பென்ற மொழி மட்டுமே! அது யாரை வேண்டுமானாலும் அடைத்து வைக்கும் அதன்