හන්තාන සුළඟේනුඹේ දෑත අල්ලානයන්න ආසයි දිනෙකඔබ එක්ක අනන්තෙටකඳු මුදුන සිසාරාදඟ කරන මේ හැඟුම්පවසාවි සවනතටමගේ ආදරේ නුඹටසිප ගන්න ඔය දෙතොලආසයිලු මගේ සිතටඉතින් මටඅවසරදනුඹේ තුරුලේ සැතපෙන්න…
සත්යාබ්රැන්ඩික්ස් කහවත්ත ආයතනය