බොඳ වූ සිහිනය

සොඳුරු දවසක තිබූ සෙනෙහස
නුඹට අමතක වුණාදෝ
තුටින් දිවි ගඟ ගලා යද්දී
මතක සටහන් මැකීදෝ
ඈත භවයෙම නුඹම පතමින්
ආව කුමරිය එපාදෝ
මතුත් ඔබ මට මගේමයි කී
සිහින අද බොඳ වුණාදෝ

සුමුදුනී කුමාරි
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook