හිමි සඳ

පුරහඳ වෙලා මගෙ ලෝකෙට පායන්න
කුසුමක් විලස හද මල වෙත පිබිදෙන්න
තරුවක් නේද එළියක් මට ගෙන දුන්න
ලෝකෙම නුඹයි මගෙ හදවතේ නුඹ ඉන්න

දෙවිඳුන් නුඹයි මම දෙවොලක් වී හිඳිමි
පුදසුන නුඹයි කුසුමක් ලෙස පුදන්නෙමි
ඉර හඳ නුඹයි මම මිහිකත පිළිගනිමි
මාවත නුඹයි මා පියසක ලෙස දකිමි

සුමුදුනී කුමාරි
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook