අරුමැති ජීවිතය

පන්සලට පල්ලියට සැදැහැ සිතින් යන හැමෝම
එකතු කරපු පිං මදිව ද
සතුට අපේ ළඟ රඳන්න
සතුට ළඟට අපි යනකොට
යනවා සතුට වෙන තැනකට
ජීවිතයේ අරුම කිමැයි
පවසනව ද මට හනිකට…

ආර්.බී.

Facebook
Facebook