සිත රැඳි නුඹට

දැවුණු සිත සනසන්න මිහිරි කවියක් වන්න
නිදි නොමැති දෙනුවනට පහන් තරුවක් වන්න
ලස්සනම මතකයක සිහින විජිතය වන්න
මා සිතේ නිරතුරුව නුඹ ලැගුම් ගෙන ඉන්න

ඒ.ඒ. ප්‍රියන්ති අමරතුංග
බ්‍රැන්ඩික්ස් රිදීගම ෆිනිෂින් රත්මලාන

Facebook
Facebook