කඳුළ ගෙනා නුඹ

අමතක කරනෙමි ඔබ ගැන මතකය
ඒ මතකෙන් සිත රිදෙන නිසා
පණ වගේ ආදරේ කළ මා අතහැර
වෙන දීගෙක ඔබ ගියපු නිසා
මම අද තනි වුණේ සිත මගේ පෑරුණේ
එක සිත නැති නුඹ චපල නිසා
ආයේ පතන්නෑ ඔයා වගේ කෙනෙක්
දිවියට කඳුළක් දුන්නු නිසා

ඒ.ඒ. ප්‍රියන්ති අමරතුංග
බ්‍රැන්ඩික්ස් රිදීගම ෆිනිෂින් රත්මලාන

Facebook
Facebook