ජලය ජීවයයි

ඔබ නැතුව ඉන්න බැරි බවත් මම දන්නවා
තරාතිරමක් නැතුව
ආදරය කරනවා
හොඳ නරක ඔබ ගාව
සම සමව තියෙනවා
ඔබව නොමැතිදාට අපි
වියළිලා මැරෙනවා

ආර්.බී.

Facebook
Facebook