උඩු සුළඟට හසුවුණාදෝමහ වැස්සට තෙමුණාදෝගිනි අව්වට පිච්චුණාදෝමගේ කුඩේ කොතැනකදෝ
සුළඟට නුඹ සෙලවුණාටවැස්සට මා නොතෙමුවාටගිනි අව්වට සෙවණක් වීරැකගත්තේ නුඹයි මාව
සත්‍යා කොඩිකාරබ්රැන්ඩික්ස් කහවත්ත ආයතනය