ජීවිතය යදිමි

කරන සරදම් නොදැන හිටියට
අනේ අවමන් විඳිනවා
නිතර යනෙනා නොදත් මාවත
රකුසු ඇස්දැයි හිතනවා
කෑගසා හඬන්න සිතුණත්
නෙතේ හංගා සිටිනවා
නොනිදනා මහ රෑට නගරේ
ජීවිතේ මම යදිනවා

සුමුදිනී කුමාරි
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook