දැලි ඉඳුල් පිහදදාචීත්තේ පිට පොටේහැම උදේ ඈ තැබුවේබුදුසරණ මගේ හිසේබත්මුලට එතුවාටඇගේ රස අත් ගුණේඅම්මා කවදත් කෑවේහීල්බත් දංකුඩේ
ශිරෝමිබ්රැන්ඩික්ස් මීරිගම ආයතනය