පෙර පින් මදි ද?

පෙර පින් මදි ද වඳින්නට
පින්බරයි සුන්දරයි
හිතේ පැතුමන් ගොඩක්
කලබලයි චංචලයි
ඇසට පේනා මානයේ රුව නිශ්චලයි
නෙතු දොඩමලුයි
වෙන්ව යන්නට දෙපා පණ නැහැ
දුකයි සතුටයි පොරබඳියි

ආර්.බී.

Facebook
Facebook