සුවඳ දෙන මල් කෝටි ගණනක් දිලිසි දිලිසි හැඩට උන්නට
ලොකුම දුක් කඳ ගහක් විඳිනවා පුප්පලා පෙත් උඩට ගන්නට
අඳුරු වූ කළු වළාවන් හුඟ හංගලා ලොව එළිය කෙරුවට
ඉර විඳින දුක දන්නවා නම් පොළව පුපුරයි තුනට හතරට
කොහෙන් කෝච්චර ප්‍රේමේ ලැබුණත් ලේ නහර හෙල්ලිලා තරමට
තාත්තෙක් වගේ රකින්නට බෑ දුවෙක් සත්තයි කිසිම කෙනෙකුට
එන්.ඒ. නිලන් කුමාරි
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය