එදා වාගෙම අදත්මඳ පවන හමනවාමල් වැටුණු ගුරු පාරතවම මග බලනවා…පාට නැති සිහින පොදිකළුවරේ මැකෙනවාසඳ නොමැති රැය පුරාකඳුළ දුක නිවනවා…හදේ සිව්කොණ පුරාවැට කඩොලු බඳිනවාගස කපා වෙන් කළත්මුල් තවම වැඩෙනවා…
තුෂාරි ද සිල්වාබ්රැන්ඩික්ස් කොග්ගල ආයතනය