හිරු සඳු නැගෙන්නෙ,
අවරට යන්න බලාගෙන…
රළ වෙරළට ඇදෙන්නෙ,
සයුරට යන්න බලාගෙන…
කුසුමක් පිබිදෙන්නෙ,
පරවෙනා බව දැනගෙන…
නුඹ උනත් ළං වුණේ,
වෙන් වෙන්න ඉඩ හදාගෙන…
බැස ගියත් හිරු සඳු
එළිය අමතක කරන්න බෑ…
රළ ගියත් ආපසු
පහස අමතක කරන්න බෑ…
පරවුණත් මක්ස් සතු
සුවඳ අමතක කරන්න බෑ…
නුඹ ගියත් මට ඒ
මතක අමතක කරන්න බෑ…
හිරුණි නවෝද්‍යා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය