නුඹට මා පරදිනා

සුපෙම් හිත ළං ළංව
ආදරය පවසනා
නෙත් වසන් කර ඉන්න
බැරිව මා පරදනා
ඔය සෙනෙහෙ දිය ගඟකී
නිතර මා නහවනා
නිමක් නම් නොවේ ඔබෙ
සෙනෙහෙ සයුරම තමා

නිශූ
(H. M. Y. නිසංසලා හේරත්)
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය

Facebook
Facebook