බිඳී විසිරී ගියත් හදවතහිරකරන් මහමේරු දුකකහිනාවෙන හැටි හරිම පුදුමයිසිසිල ඇයි මේ දැවෙන හිතකඇවිළිලා යන මේ ඉඩෝරයගෙවී යනකම් බලා හනිකපුරුදු තාලෙන් බලාගෙන ඉමුවසන්තය දැන් ළඟයි මැණික
උමේෂා පතිරණබ්රැන්ඩික්ස් මීරිගම ආයතනය