දැය නංවන ඇය දිනවමු

පුංචි මල් ගවුමකින් සැරසී ආච්චිගේ පස්සෙන්ම දුවපු
කොමළ කෝමළ වචන ගළපා හැමෝගෙම සිත් සොරා ගනිපූ
පුංචි ළදැරිය යුවතියකි
අද දිවි මගට රන් සළුව වියපූ
ඇයව රැක ගනිමු අපි සැම රටට ලෝකෙට සෙනෙහෙ වඩපූ…

ආර්. බී.

Facebook
Facebook