පතිනි ඇයයි

දියණිය දැන් හැඩකාරයි
ඇගෙ හැඟුමන් මනමාලයි
දීගෙක දෙන කාලෙ ළඟයි
මව්පියෝ මැසිවිලිත් නගයි….
හැමගෙම සිත් සතුට පිනයි
මනමාලිය හැඩයි රුවයි
නව නිවසේ පතිනි
ඇයයි
යුග දිවියට පැමිණි වගයි…..

Facebook
Facebook