සතුට ගෙනෙන ඇය

නව නිවසේ සිරිය ගෙනෙන
කුමරිය කඩිසර පාටයි
ගෙත්තම් කරනා සළුපිළි
රුව වඩවයි නෙත පිනවයි
අනාගතයේ රටට වටින
දරුවකු තනනට වෙහෙසෙයි
ගැබ්බර උසුලාගෙන ඇය
දුක පරදා සතුට සොයයි..

Facebook
Facebook