දෙපිලට වී ඉත්තො බෙදාතරඟය දුන්නත් මිතුරාඑක බත්පත දෙකට බෙදාකෑවා මතකද පෙරදා….මේක තරඟයක් මිතුරාහිතේ කහට නැත කිසිදාකොහේ කොතන තරඟ කළත්සාරධර්ම හිත පිරිලා…