සිනා හඬයි අවුරුද්දයි

කොහෝ හඬින් දෙසවන් අපෙ සුවය විඳිද්දී
එරබදු මල් පාට වලින් රටා මැවෙද්දී
ගමේ ගැටව් කඩපිල්වල කැට පෙරලද්දී
අවුරුදු කුමරා එනවා සිනා පිරෙද්දී…….

Facebook
Facebook