සොඳුරු මිතුදම

අපි අපිව හඳුනගෙන කාලයේ ඇවෑමෙන්
මිතුදමට දස වසයි.. සොයුරියේ අසාපන්
වැරදි තැන දබර වී සහෝදර ප්‍රේමයෙන්
ගෙව් ඒ අතීතය සොඳුරුදැයි කියාපන්…

Facebook
Facebook