විටෙක හිනැහෙන විටෙක හඬවනමෙතෙක් නොකියන මෙතෙක් කියවනදුන්විට නොලැබෙන පසුපස හඹායනකෙනෙකුට ලැබෙන නොලැබුනු විට හඬනලැබුනම හිනැහෙන නැත්නම් ලෙඩ වෙනසිතෙන්නේ නැතිද දිනක් මදි බවආදරය යන අකුරු හතරට
චන්දිමාබ්රැන්ඩික්ස් නිවිතිගල