රිදීගමින් දිලෙන දිලිනි...

වසර දාහතක සේවා කාලයකට හිමිකම් කියන දිලිනි චාරුකා, අද වනවිට බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයේ නඩත්තු අංශයේ සිටින එකම කාන්තා නියෝජනයයි. ඇගේ නම මෙන්ම දිදුලන්නියක් වන ඇය කාගෙත් සිත් දිනාගනිමින්, සීරුමාරුවෙන් කාර්යක්ෂමව තම සේවා කටයුතු සිදු කරයි.
නඩත්තු අංශයේ සේවය තෝරා ගන්නට තරම් ආත්ම ශක්තියක් ඇති දිලිනි කාන්තාවන්ට අභිමානයක්.

Facebook
Facebook