තිලක්ෂි ප්රේමමාලි – ආදර්ශමත් කාර්යශීලී කාන්තාවක්,
හැකියාවෙන්, උත්සාහයෙන්, නායකත්වයෙන් සහ නිවැරදි මඟ පෙන්වීමෙන් යුතු දිරිමත් චරිතයකින් සමන්විත තිලක්ෂි ප්රේමමාලි මිය, බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයේ විශිෂ්ට සාමාජිකාව්ක් ලෙස වසර 13ක පුරා සේවය කරමින්, කණ්ඩායම් සාමාජිකාවක් වශයෙන් පමණක් නොව, කණ්ඩායම් නිවාඩු නායිකාවක් ලෙසද යහපත් නායකත්වයක් දරමින් කටයුතු කරයි.
ඇයගේ A ශ්‍රේණියේ කුසලතා, වගකීම්, හැසිරීම, කණ්ඩායමට දක්වන සහයෝගය සහ ආරක්ෂිත සේවය පිළිබඳ ගෞරවය ඇයව ආදර්ශමත් කාන්තා නායකයෙකු ලෙස වටහාගන්නට හැකියාව ලැබී ඇත.
ඇයගේ කැපවීම වෙනත් සාමාජිකාවන්ටද ඔවුන්ගේ ඉලක්ක කරා යන්නට උනන්දුවක් ඇති වෙන සාමාජිකාවක් බව කිව යුතුය.
ඇයගේ ජීවිත ගමනේ සැම පියවරකදීම සෞභාග්‍යය හා සාර්ථකත්වය පැවතියි යුතුයැයි අපි අවංකවම ප්‍රාර්ථනා කරන්නෙමු.
ඔබට ජය!